Recent content by chathurawind

  1. chathurawind

    මහරගම සිට කටුනායක ගුවන්තොටුපලට බස් රථවලි

    මහරගම සිට කටුනායක ගුවන්තොටුපලට බස් රථවලි මහරගම සිට කටුනායක ගුවන්තොටුපලට බස් රථවලින් ගමන් ගන්නවා නම් භාවිත කළයුතු බස් රථ මාර්ග අංක සහ නැගිය සහ බැසිය යුතු බස් නැවතුම් සඳහන් කරනවා නම් ලොකු උදව්වක්. දන්නවා නම් දළ වශයෙන් ගතවන වේලාවත් සඳහන් කරන්න. දන්නෙ නැත්තන් bump එකක් හරි දාන්න. ස්තූතියි.
  2. chathurawind

    Need help from IT Professionals

    I need a help from IT Professionals here. I'm doing a survey. If you like to participate in that please find the link below. https://goo.gl/forms/wEkO9LjN4VYfu8rQ2 It will take only 15 mins. Fill question 03 with yes. For other questions fill with your own choices. Thanks in advance...
  3. chathurawind

    යුනිකෝඩ් ගැටළුවක්

    ඕකෙන් තමයි බන් ලිව්වේ, ඕකෙන් අරන් කොපිකරලා wordඑකට දැම්මම තමයි ඔහොම වෙන්නේ.
  4. chathurawind

    යුනිකෝඩ් ගැටළුවක්

    යුනිකෝඩ් ගැටළුවක් When I type ශ්‍රී in unicode converter and notepad it comes just normal but when I copy it and paste it on Ms Word with a unicode font it comes as ශ්රී how to overcome this?
  5. chathurawind

    ebook download කරන සයිට් ටිකක් හොයලා දෙනවද?

    ස්තූතියි සහෝදරයා, අනිත් අයත් තව දන්න සයිට් ටිකක් දාලා යන්න.
  6. chathurawind

    ebook download කරන සයිට් ටිකක් හොයලා දෙනවද?

    ebook download කරන සයිට් ටිකක් හොයලා දෙනවද? කවුරු හරි ebook download කරන සයිට් ටිකක් හොයලා දෙනවද? මට academic textbook වගයක් ඩවුන්ලෝඩ් කර ගන්න තියෙනවා. පුළුවන් නම් ලොකු උදව්වක්. සහ පහල තියෙන ලින්ක් එකේ පොතත් හොයලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්...
  7. chathurawind

    සුනිල් ශාන්තයන් ගයන කුකුළු හැවිල්ල

    කුකුළු හැවිල්ල දුදනොද බිඳ බඳ තෙද කඳ කඳ දෙව් රද සාමිනේ ....// මගෙ කුකුළා නැසූ එකා // දදය ඔබගෙ පාළු ය කා මගෙ කුකුළා නැසූ එකා දදය ඔබගෙ පාළු ය කා තව එක බුද දිනක් තකා ඉන්නට ඉඩ නොදී මකා බලා එල්ල හෙළුව හෙල්ල මුලැම බෙල්ල මරු තැනේ කතරගමට රුහුණු රටේ හිඟා කකා ලබන විටේ...// පයින් මැ ගොස් ඇවිදැ වටේ...
  8. chathurawind

    කුමාරි මුණසිංහ ගායිකාවගේ "වෙරළු මල් පිපි&

    කුමාරි මුණසිංහ ගායිකාවගේ "වෙරළු මල් පිපි& කවුරු හරි ළඟ කුමාරි මුණසිංහ ගායිකාවගේ "වෙරළු මල් පිපිලා"කියන සින්දුව තියෙනව නම් SHARE කරන්න. Upload කරල Link එකක් දෙනවා නම් තමයි වැඩිය හොඳ.. :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)