ebook download කරන සයිට් ටිකක් හොයලා දෙනවද?
කවුරු හරි ebook download කරන සයිට් ටිකක් හොයලා දෙනවද? මට academic textbook වගයක් ඩවුන්ලෝඩ් කර ගන්න තියෙනවා. පුළුවන් නම් ලොකු උදව්වක්.
සහ පහල තියෙන ලින්ක් එකේ පොතත් හොයලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
https://www.amazon.com/dp/0071126473/ref=olp_product_details?_encoding=UTF8&me=
දන්නේ නැත්තන් එකක් BUMP හරි දාලා යන්න.