මල්ලි ත්‍රෙඩ් එකේ
වසරේ හොදම උදව් කරුවා (මේ වෙනුවට තමන්ගේ අංශය දාන්න) කියන එක වෙනුවට හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 කියලා දාන්න. තව පහල තියන
මේවා ඕපන් පෝල් වලදී අදාල සාමාජිකයන්ගේ.... කියලා පටන්ගන්න චේදේ ඉවත් කරන්න.
ත්‍රෙඩ් එකේ අන්ථර්ගතය සෙන්ටර් කරලා මාතෘකාවට පාට ටිකක් දැම්මනම් හොදයි.