johnvaljohn Dec 12, 2009 බොහෝම ස්තුතියි මචෝ. උඹේ පැහැදිලි කිරීම නියමයි. මට දැන් තේරෙනවා. http://www.elakiri.com/forum/showthread.php?p=6082126&posted=1#post6082126
බොහෝම ස්තුතියි මචෝ. උඹේ පැහැදිලි කිරීම නියමයි. මට දැන් තේරෙනවා. http://www.elakiri.com/forum/showthread.php?p=6082126&posted=1#post6082126
RuZZa Dec 11, 2009 elaaaazz kiri me machan avulak nathnam a thread 1ke link 1ka mata denavada...mata kaviyak liyanna hituna
elaaaazz kiri me machan avulak nathnam a thread 1ke link 1ka mata denavada...mata kaviyak liyanna hituna
RuZZa Dec 11, 2009 itz okiii machan money tika hoya gatta...... me yatin doly liyala tiyena poem thread 1ka mokakda???
Doly Dec 10, 2009 චින්තා අයියා මාත් ලගදිම යනවා ....ඔයාලා හැමෝම දිගටම ලියන්න. poem theards එක පාළු වෙන්න දෙන්න එපා
thilan## Nov 14, 2009 මචං උඹ රෑ අදුරෙ සින්දුව ඉල්ලලා තිබ්බා...මම දවස් 2ක් විතැර එළකිරි ආවේ නෑ..සොරි මචං...
nwnbs Oct 22, 2009 මම දැක්ක යාළුවා ඔයාගෙ කව...මෙහෙ විශේෂයක් නෑ...සතුටුයි නිර්මාණයක් දකින්න ලැබීම ගැන... දැන් හිතට නිදහස්ද?
මම දැක්ක යාළුවා ඔයාගෙ කව...මෙහෙ විශේෂයක් නෑ...සතුටුයි නිර්මාණයක් දකින්න ලැබීම ගැන... දැන් හිතට නිදහස්ද?