මම හිතාගෙන ඉන්නවා AC එකක් හයි කරගන්න කාමරේට... කාමරේට ඕනේ කරන්නේ 12000BTU AC එකක්. මගේ budget එකත් එක්කල මම දැනට බලපු විදියට option දෙකයි තියෙන්නේ.
1. LG Inverter
2. Hitachi Inverter
LG නම් හොදයි කියල අහල තියනවා. මට දැනගන්න පුලුවන්ද මචන්ලා Hitachi AC පාවිච්චි කරන අයගේ experience කොහොමද...