Hitachi Air Conditioner

chinthakaruksha

Active member
  • May 14, 2009
    222
    31
    28
    මම හිතාගෙන ඉන්නවා AC එකක් හයි කරගන්න කාමරේට... කාමරේට ඕනේ කරන්නේ 12000BTU AC එකක්. මගේ budget එකත් එක්කල මම දැනට බලපු විදියට option දෙකයි තියෙන්නේ.

    1. LG Inverter
    2. Hitachi Inverter

    LG නම් හොදයි කියල අහල තියනවා. මට දැනගන්න පුලුවන්ද මචන්ලා Hitachi AC පාවිච්චි කරන අයගේ experience කොහොමද කියල. කොච්චර කල් Hitachi AC පාවිචිචි කරලා තියනවද. Maintenance කොහොමද වගේ විස්තරයක් තමයි මට ඕනේ කරන්නේ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    If Japaneasse Very good
     
    • Like
    Reactions: chinthakaruksha

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,066
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්
    Elakiri aeke detail tread aekuk dala tibba AC gena. podduk aeka balanna.
    Inverter AC padui kiyala seen aekuk thamai aeke dala tibbe.

    Panasonic wage aekuk Damro lagen ganna aeka thamai hoda
     
    chinthakaruksha

    Active member
  • May 14, 2009
    222
    31
    28
    Elakiri aeke detail tread aekuk dala tibba AC gena. podduk aeka balanna.
    Inverter AC padui kiyala seen aekuk thamai aeke dala tibbe.

    Panasonic wage aekuk Damro lagen ganna aeka thamai hoda

    මං දැක්ක thread එකක් තියනවා. එකත් කියෙව්වා. Panasonic එකකට යන්න බැහැ මචං තියන budget එක එක්ක. එකයි LG හරි Hitachi හරි බලන්නේ. hitachi පාවිච්චි කරන අය වැඩිය දැක්කේ නැහැ ඒ threads වල. එකයි අලුතෙන් thread එකක් open කලේ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මං දැක්ක thread එකක් තියනවා. එකත් කියෙව්වා. Panasonic එකකට යන්න බැහැ මචං තියන budget එක එක්ක. එකයි LG හරි Hitachi හරි බලන්නේ. hitachi පාවිච්චි කරන අය වැඩිය දැක්කේ නැහැ ඒ threads වල. එකයි අලුතෙන් thread එකක් open කලේ.

    Go for LG. But Abans service is very poor. No one knows from where Hitachi comes from
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Hitachi eka kohenda ganna yanne uba?

    Samahra podi companies tiyenawa oya loku ewata wada hoda service ekak dena. Eth hariyatama recommend karanna tharam danna ewa nae machan.

    Ganna kalin service charges, service frequency wage ewa hodata balanna initial cost ekath ekkama.

    Anith eka nitharama dagena inne nathnam inverter ekak ganna epa machan therumak nae.
     
    Hitachi කරන්නේ singer එකෙන් නේද ? උන්ගෙන් තමයි බැලුවේ. හැබැයි ඉතින් අහල තියන විදියට උන්ගෙ service නම් පට්ට අවුල්ලු
     
    chinthakaruksha

    Active member
  • May 14, 2009
    222
    31
    28
    Mewelawe uba ganne kohenda ?

    මේ වෙලාවේ ගන්න තැනක් නම් නැහැ. හැබැයි ඉතින් පොඩි research පාරක් දාල තියාගන්න බැලුවේ මේ වෙලාවෙ. එතකොට ගන්න පුළුවන් උන ගමන් අරන් දානවා.