Investment Comparison

chinthakaruksha

Active member
  • May 14, 2009
    222
    31
    28
    investment එකකට පහත දේවල් දෙකේ වාසි සහ අවාසි දැනගැනීමට ඔබගේ උදව් අවශ්‍යයි.

    1. පාරක් අයිනේ ඉඩමක් මිලට ගෙන කඩ පේලියක් සාදා කුලියට දීම
    2. පාරෙන් ටිකක් ඇතුලට වෙන්න ඉඩමක් ගෙන කුලියට දීමට කාමර සෑදීම.
     
    • Like
    Reactions: D_Mad

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Oka wenas wenawa bun idam ganna gananui kuliyata dena ganan saha kada gewal hadanna yana wiyadam kiyana factors okkama ekka
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    1. පාරක් අයිනේ ඉඩමක් මිලට ගෙන කඩ පේලියක් සාදා කුලියට දීම

    වාසි -
    කඩ කාමර සෑදීමට යන වියදම සාපෙක්ශව අඩු වීම.
    නඩත්තු කටයුතු අවම වීම.
    හොඳ තැනක් නම් කාලයත් සමඟ ඉඩමේ හා කඩ කාමර වල වටිනාකම වැඩිවීම.

    අවාසි -
    පාර අයිනේ ඉඩමක් සාපෙක්ශව මිල වැඩි වීම.
    ව්‍යාපාරික වැඩ සඳහා බැවින් පාඩු වු විට හෝ වෙනත් හේතු නිසා පොලු තැබීමට ඉඩ වැඩියි.

    2. පාරෙන් ටිකක් ඇතුලට වෙන්න ඉඩමක් ගෙන කුලියට දීමට කාමර සෑදීම.

    වාසි -
    ඉඩමට යන වියදම සාපෙක්ශව අඩුයි.

    අවාසි -
    කාමර හදන්න වියදම වැඩියි. (ඇටෑච් බාත් රූම්, ඇඳවල්, මෙට්ට ඔක්කොම ගන්න වෙනව )
    කවුද එන්නේ යන්නේ කියල නිතර බලන්න එතන ඉන්න වෙනවා. නැත්නම් ටික දවසක් යනකොට එක කාමරේකට එකයි කියලා ඇවිල්ල තව හතර පස් දෙනක් ඉන්නවා හොරට. කාමරේ ගත්තු එකා අපිට වඩා කාමරෙන් අදායම ගන්නවා.
    නඩත්තු කටයුතු වැඩි වීම.
     
    • Like
    Reactions: chinthakaruksha

    chinthakaruksha

    Active member
  • May 14, 2009
    222
    31
    28
    Oka wenas wenawa bun idam ganna gananui kuliyata dena ganan saha kada gewal hadanna yana wiyadam kiyana factors okkama ekka
    mata one machan laabe newei.. ethanin ehata monawada hithanna one saha karanna thiyana weda gana danaganna

    1. පාරක් අයිනේ ඉඩමක් මිලට ගෙන කඩ පේලියක් සාදා කුලියට දීම

    වාසි -
    කඩ කාමර සෑදීමට යන වියදම සාපෙක්ශව අඩු වීම.
    නඩත්තු කටයුතු අවම වීම.
    හොඳ තැනක් නම් කාලයත් සමඟ ඉඩමේ හා කඩ කාමර වල වටිනාකම වැඩිවීම.

    අවාසි -
    පාර අයිනේ ඉඩමක් සාපෙක්ශව මිල වැඩි වීම.
    ව්‍යාපාරික වැඩ සඳහා බැවින් පාඩු වු විට හෝ වෙනත් හේතු නිසා පොලු තැබීමට ඉඩ වැඩියි.

    2. පාරෙන් ටිකක් ඇතුලට වෙන්න ඉඩමක් ගෙන කුලියට දීමට කාමර සෑදීම.

    වාසි -
    ඉඩමට යන වියදම සාපෙක්ශව අඩුයි.

    අවාසි -
    කාමර හදන්න වියදම වැඩියි. (ඇටෑච් බාත් රූම්, ඇඳවල්, මෙට්ට ඔක්කොම ගන්න වෙනව )
    කවුද එන්නේ යන්නේ කියල නිතර බලන්න එතන ඉන්න වෙනවා. නැත්නම් ටික දවසක් යනකොට එක කාමරේකට එකයි කියලා ඇවිල්ල තව හතර පස් දෙනක් ඉන්නවා හොරට. කාමරේ ගත්තු එකා අපිට වඩා කාමරෙන් අදායම ගන්නවා.
    නඩත්තු කටයුතු වැඩි වීම.

    ela godak hoda list ekak

    bump
     
    Last edited: