chrishanelloyd
Reaction score
890

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :lol: දැන් සමහර උන්ට පැටලෙනවා කට්ටිය විකාරෙන්..
    ආ.. දාගනිං දාගනිං.. ප්‍රශ්නයක් නෑ.. :lol:

    ඔව් බං හුඟක් සිරා කොල්ලො හැලිලා.. දැන් ඉන්නෙ මෙලෝ රහක් නැති හාල්පාරුවො සෙට් එකක්.. මොකක් හරි පොන්න නූළක් දාලා ගොන් ආතල් ගන්නවා උන්..
    අර DjSpk ද කාගෙද ඇවටා සෙට් එකෙන් එකක් දාගනිං.. දැන් ගොඩක් උන්ට එළකිරිය කලකිරිලා වගේ නේද..?
    ඔහේ ඉන්නවා බං.. අවුලක් නෑ.. උඹව කාලෙකින් දැක්කෙ නෑ.. මොකද වැඩිය පේන්න නැත්තෙ.. සැපදුක් කෙසේද ඉතිං..? :D
    අපි හොඳින්..ඒ කාලේ පට්ට.. :D
    ඔව් ඔව් බොට් දාගෙන :P
    කොහොමද ඉතින් සහො සැපෙන් සනිපෙන් ඇති කියා සිතමි
    පල පල බොරු කියන්නැතුව.......:angry:

    උඹ පාර මැද්දෙම දාලා දැන් මෙතන නයි අරිනවා.......:P:lol:
    අපෝ උඹට පාර මැද්දෙම ගි‍යාද.......:oo:
    කුජීත‍යි ‍යකෝ........ උඹේ බල්ලවත් ඔහොම කරන්නේ නැතුව ඇති........:lol:
    ඔව් බොල........ අර අක්කව එහෙම හම්බුනේ නැතෙ‍යි.......:P
  • Loading…
  • Loading…
  • Loading…