Rest...
ඒත් බහුතරයක් කිව්වේ හු@#න්න ආවනම් තොට මොකටද පො#$යෝ එව්වා.. කරන මගුලක් කරලා මෙතන පු#$ නොදී පල කියලයි.. ඉතින් බලහන් බං... මල්ලි මෙහෙමයි මම කරන හොඳ මටනේ බං.. මම කරන කිසි හොඳ දෙයක් ප්‍රසිද්ධියේ දාන කෙනෙක් නෙමෙයි.. මොකද කරන්නේ මම නම් ගෙනියන්නේ මම නම් මට මිනිස්සුන්ට පෙන්නලා බොරු ලකුණු දාගන්න ආසාවකුත් නැත්නම් එව්වා මම රහසේ කරලා මගේ ජීවිතේ ගෙනියන්න පුලුවන් හොඳම තැනට මම ගෙනියනවයි කියලයි.. මේක අර ත්‍රෙඩ් එකේ දාලා වැඩක් නැති නිසයි උඹට VM එකක් දැම්මේ.. මොකද මම PM Block කරලා තියෙන්නේ. VM උනත් පුලුවන් Friends ලට විතරයි..