Recent content by Circle

  1. C

    හොරණ අවට එන්ජින් ටියුනින් කරන තැන්

    ඉන්දියන් Bike වලත් tune කරගන්න පුළුවන් නේද ?
  2. C

    බයික් එකේ gear වල අව්ලක්

    50,000k vitara pedala tiyenne bn
  3. C

    බයික් එකේ gear වල අව්ලක්

    බයික් එකේ gear වල අව්ලක් මගේ bike එකේ(discover 150) gear මාරු කරනකොට neutral එකේ ඉදන් 1st එකට දල අඩි 5ක් විතර ගියහම neutral එකට වටෙනවා.:(:(:( engine එක හොදටම slow උනාට පස්සේ 1st එකට දැම්මම gear එක මාරු වෙන්නෙ නැහැ. මේ ගැටලුව තියෙන්නෙ 1st එකයි neutral එකයි අතර විතරයි. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න...
  4. C

    හොදම bike එක මොකක්ද?

    එච්චර වියදම් කරන්න බැ බන් මේ දවස්වල. මට Saturday Sunday ගෙදර ගිහින් එන්න තිබුනානම් ඇති. හැන්ඩියට යන්න පුළුවන් කචල් අඩු bike එකක් හොයන්නේ.:no::no::no::no::no::no::no:
  5. C

    හොදම bike එක මොකක්ද?

    හොදම bike එක මොකක්ද? මචන්ලා මම use කරපු ඉන්දියන් Bike එකක් ගන්න යන්නේ. budget එක 150,000යි. මේ bike වලින් එකක් ගන්න හිතන් ඉන්නේ. මේවගේ තියෙන ලෙඩ මොනවද ? best ම bike එක මොකක්ද? :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo: Bajaj Pulser 135 (2011-2012) Bajaj pulser 150 (2010-2011)...
  6. C

    බයික් leasing හෙල්ප්

    thanks machan:yes::yes::yes::yes:
  7. C

    බයික් leasing හෙල්ප්

    thanks machan:D
  8. C

    බයික් leasing හෙල්ප්

    loku ganakata namae bn.
  9. C

    බයික් leasing හෙල්ප්

    බයික් leasing හෙල්ප් මචන්ලා මට Registered Bike එකකට leasing එකක් දාන්න පුලුවන් හොද leasing company එකක් කියහල්ලකො :nerd::nerd::nerd::nerd::nerd: