බයික් එකේ gear වල අව්ලක්

Circle

Member
Jul 7, 2013
13
0
1
බයික් එකේ gear වල අව්ලක්

මගේ bike එකේ(discover 150) gear මාරු කරනකොට neutral එකේ ඉදන් 1st එකට දල අඩි 5ක් විතර ගියහම neutral එකට වටෙනවා.:(:(:( engine එක හොදටම slow උනාට පස්සේ 1st එකට දැම්මම gear එක මාරු වෙන්නෙ නැහැ. මේ ගැටලුව තියෙන්නෙ 1st එකයි neutral එකයි අතර විතරයි. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලෙඩේ මොකක්ද කියල. මේක හදාගන්න විදිහත් කියන්න. :rofl::rofl: