ලංකාවෙ වැඩිය ප්‍රසිද්ද නැති උනත් ලොකෙ ගොඩක් ජනප්‍රිය කලවක් තමා මේ ගෙත්තම් කලාව.
ඇත්තම කියනවනම් මීට අවුරුදු කීපයකට කලින් කවුරු හරි මගෙන් ඇහුවනම් මොකක්ද මේ crochet කියන්නෙ කියල මං දන්නෙත් නෑ. ගොතන කටු දෙකක් පාවිච්චි කරල කරන knitting ගැන cartoon වල එහෙම ඉස්සර දැකල තිබ්බට මේ crocheting කියන එක ගැන...