Recent content by CodeKU

  1. C

    Dubai Job Help

    Bump
  2. C

    Dubai Job Help

    Ehema ekakwath hambsma une naha try karanawa
  3. C

    Dubai Job Help

    Hmm
  4. C

    Dubai Job Help

    Check da PM machan Bu.p ------ Post added on 1775722892 Bump ------ Post added on 1775726699
  5. C

    Dubai Job Help

    Ow ehema awulak tbiyenawa
  6. C

    Dubai Job Help

    Machanla man visit eke awith inne job ekka hoyanna dubai wala graphic design danna kenek innawa nam udaw karanna please
  7. C

    නොමිලයේ ඇස් පරික්ෂාව

    සින්හළු මගෙ මිතුරෙක්ගෙ ව්‍යාපාරයක් මෙක . ඇස් පරික්ෂා කරගන්න ,ඇස් කණ්ණාඩි හදවන්න සන්ග්ලාස් ගන්න ඇස් කාච වගෙ ඔනි දෙකට මෙතනට වරෙල්ලා . විෂෙෂයෙන් උඹල කම්පියුටර් ෆෝන් එක්ක නිතරම ඉන්න නිස ඇස් සවුත්තු වෙන්න තියෙන ඉඩ කඩ වැඩි බ්ලු කට් ලෙන්ස් එක සමඟ කම්පියුටර් ග්ලාස් එකක් හදවගන්න ඔනි නම් පහසු මිලට කරල...
  8. C

    සීවී දැම්මට මලාට ඉන්ටවිව් කෝල් කරන්නැද්ද?

    Ehenam Mata help karapan Man Dan nearly 4 months uae wala Visa eka ayeth AED 1350 k gewala renew Kara Thama jobak set une naha
  9. C

    සීවී දැම්මට මලාට ඉන්ටවිව් කෝල් කරන්නැද්ද?

    සී වී ? අනෙ බන් මන් කීයකට දැම්මාද ඉන්ටර්වීව් ආවා එහෙන් මෙහෙන් එත් තොර ගත්තෙ නැහැ එක්කො යූ ඒ ඊ එකපීරියන්ස් එක ඉල්ලනවා එක්කො සල්ලි ඉල්ලනවා ලන්කාවෙ උන් ගොඩක් සල්ලි හෝ කනෙක්ෂන්ස් වලින් තමා පනින්නෙ ඩිග්‍රී තියෙන උන් පවා සල්ලි දීලා පනින්නෙ
  10. C

    Dubai inna un warella

    මෙකයි සීන් එක මන් දැන් මෙහෙ ඇවිත් මාස 4 ක් විසිට් එකෙ ඉන්නෙ ජොබ් හොයන ගමන් දෙවෙනි සැරෙත් වීසා එක රිනිව් කරා තාම ජොබ් එකක් සෙට් උනෙ නැහැ බන් දන්න කවුරුත් නැද්ද මෙ අසරණයාට පිහිට වෙන්න.