Dubai inna un warella

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මෙකයි සීන් එක මන් දැන් මෙහෙ ඇවිත් මාස 4 ක්
    විසිට් එකෙ ඉන්නෙ ජොබ් හොයන ගමන්
    දෙවෙනි සැරෙත් වීසා එක රිනිව් කරා
    තාම ජොබ් එකක් සෙට් උනෙ නැහැ බන්

    දන්න කවුරුත් නැද්ද මෙ අසරණයාට පිහිට වෙන්න.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අඩේ එහෙමද? මම ගිය මාස දෙක ඇතුලත තුන් දෙනෙක්ට ජොබ් සෙට් කරලා දුන්නා බන්. Expo ඉවර උන නිසා දැන් පොඩ්ඩක් කේස් එක අව්ල් වගේ. ඊටත් Ramadan කාලෙත් පටන් ගත්තනේ උඹ කොහෙද ඉන්නේ? මොකක්ද බලන ජොබ?
     
    • Like
    Reactions: Kolama and hitter

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මොනවද බලන ජොබ් ?
    මාස 4ම නිකන්ම ඉදියද ?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,836
    9,559
    113
    mama awilla masyen job eka hoyagtha. okkma tiyenne interview face karana vidiaya anuwa thma
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අජ්මාන් සාජා වගේ බලන්න ඩුබායි සිටී එකේ ම ඉතින් ටිකක් අමාරුයි කන්ටැක්ට් නැතුව අපිත් මාස 6ක් ඉදලා ජොබ් නැතුව අන්තිමේ ආව හම්බුන එකත් පැය 15ක් වගෙ වැඩ කරන්න ඕන කාමර වලට කෑමට දුන්නම ඉතුරු වෙන්නේ 1000ක් වගේ එකත් ගෙදරට එවුවම ඉතින් අයේ පඩි හම්බෙනකම් අතේ සතේ නෑ -- ‍යලුවෙක් එවුවේ මේක
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    dan 1000 aed kianne, mehe 80,000katath wada wediyneda.. dirham eka kohomath 58ta tibba eka, gobba mahindai, gota hinda dan 80tath wada wediy.
    අජ්මාන් සාජා වගේ බලන්න ඩුබායි සිටී එකේ ම ඉතින් ටිකක් අමාරුයි කන්ටැක්ට් නැතුව අපිත් මාස 6ක් ඉදලා ජොබ් නැතුව අන්තිමේ ආව හම්බුන එකත් පැය 15ක් වගෙ වැඩ කරන්න ඕන කාමර වලට කෑමට දුන්නම ඉතුරු වෙන්නේ 1000ක් වගේ එකත් ගෙදරට එවුවම ඉතින් අයේ පඩි හම්බෙනකම් අතේ සතේ නෑ -- ‍යලුවෙක් එවුවේ මේක
     
    • Like
    Reactions: Idias

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB
    Bro job for Lankan kiyala fb eke group ekak thiyenawa. Eke inna admin Patta Honda Aiya kenek. Pandemic kale minissu ta lankawata yanna pawa help Kara. Eh group eke msg ekak dala balanna

    Bro job for Lankan kiyala fb eke group ekak thiyenawa. Eke inna admin Patta Honda Aiya kenek. Pandemic kale minissu ta lankawata yanna pawa help Kara. Eh group eke msg ekak dala balanna
    ------ Post added on Apr 6, 2022 at 12:34 AM
     
    • Like
    Reactions: gman187

    gman187

    Active member
  • Feb 23, 2007
    142
    194
    43
    Bro job for Lankan kiyala fb eke group ekak thiyenawa. Eke inna admin Patta Honda Aiya kenek. Pandemic kale minissu ta lankawata yanna pawa help Kara. Eh group eke msg ekak dala balanna

    Bro job for Lankan kiyala fb eke group ekak thiyenawa. Eke inna admin Patta Honda Aiya kenek. Pandemic kale minissu ta lankawata yanna pawa help Kara. Eh group eke msg ekak dala balanna
    ------ Post added on Apr 6, 2022 at 12:34 AM
    Sanjeewa Marasinghe ද මචන්? නැත්නම් වෙන කෙනෙක් ද?