Recent content by coderlk2015

  1. C

    වානිජ විෂයධාරා උසස්පෙළශිෂ්‍යයෙකුට මොරට&a

    වානිජ විෂයධාරා උසස්පෙළශිෂ්‍යයෙකුට මොරට&a වානිජ විෂය ධාරාවෙන් උසස්පෙළ සමත් ශිෂ්‍යයෙකුට මොරටුව විශ්ව විද්‍යාලයේ ඇති උපාධි පාඨමාලාවන් මොනවාද? දන්න අය කියන්න.
  2. C

    සුනිල් ශාන්තයන් ගයන කුකුළු හැවිල්ල

    සුනිල් ශාන්තයන් ගයන කුකුළු හැවිල්ල දන්න කෙනෙක් ඉන්නවා නම් සුනිල් ශාන්තයන් විසින් ගයන රැපියෙල් තෙන්නකෝන් මහතා විසින් රචිත කුකුළු හැවිල්ල නමැති මෙම ලින්කුවේ ඇති ගීතයේ පද මාලාව මෙතන POST කරන්න. ලොකු උදව්වක්.;);) දන්නේ නැත්නම් BUMP එකක්වත් දාන්න.. https://www.youtube.com/watch?v=nPUcLkzlNMY
  3. C

    Hard Disk Problem and Repair

    මගේ 2TB internal hard disk පසුගිය දින කිහිපයේ ගලවා තබා අද නැවත සවි කළ විට එහි Power Cable ය උණු විය මම එසැනින් එය ගලවා දැමිමි.මම සපයා තිබුණේ IDE to SATA power cableය කිනි.නැවත External enclosure කින් සම්බන්ධ කළද එය ON නොවේ. කළ හැක්කේ කුමක්ද?Hard disk repair කරන තැන් තිබේද? දන්නවා නම් මෙහි...
  4. C

    Final Dissertation hard bind කරන්න තියෙන තැනක්?

    Final Dissertation hard bind කරන්න තියෙන තැනක්? බොරැල්ල, ටවුන්හෝල් බම්බලපිටිය හෝ කොල්ලුපිටිය අවටින් document hard bind කරන්න තියෙන තැනක් තියෙනවනම් කියනවද? දවසකින් හෝ දවස් දෙකක් ඇතුලත කරන තැනක් වෙන්නත් ඕනේ. ගිනි ගණන් ගන්න තැනක් නොවෙන්නත් ඔනේ. :P:P:P:P