මගේ 2TB internal hard disk පසුගිය දින කිහිපයේ ගලවා තබා අද නැවත සවි කළ විට එහි Power Cable ය උණු විය මම එසැනින් එය ගලවා දැමිමි.මම සපයා තිබුණේ IDE to SATA power cableය කිනි.නැවත External enclosure කින් සම්බන්ධ කළද එය ON නොවේ. කළ හැක්කේ කුමක්ද?Hard disk repair කරන තැන් තිබේද? දන්නවා නම් මෙහි සටහන් කරන්න. ස්තූති.


