Final Dissertation hard bind කරන්න තියෙන තැනක්?
බොරැල්ල, ටවුන්හෝල් බම්බලපිටිය හෝ කොල්ලුපිටිය අවටින් document hard bind කරන්න තියෙන තැනක් තියෙනවනම් කියනවද?
දවසකින් හෝ දවස් දෙකක් ඇතුලත කරන තැනක් වෙන්නත් ඕනේ.
ගිනි ගණන් ගන්න තැනක් නොවෙන්නත් ඔනේ.