Recent content by Common man

  1. C

    අතුරුදන් වූ කිරි මෙම්බර්ස්

    Dath kibula , රත්තරං , tawa hena godk na dan 😢
  2. C

    මහපොළට වැඩිම දායකත්වය

    88-89 pera engek wenna athi ube yaluwa 😂😂
  3. C

    මහපොළට වැඩිම දායකත්වය

    Pera eng kiyala sure da u? boru bn wiswasa karann epa.
  4. C

    සිග්නල් මදී කියා කැශියර්ට කාසිදී සිදු කල මේ ක්‍රියාව ඔබ අනුමත කරනවාද?

    උස් තැන් දැක හැකිලෙන්නෙ. මිටි තැන් දැක පුප්පන්නේ.
  5. C

    මේක_ගැලෙව්වට_කමක්_නැද්ද

    #මේක_ගැලෙව්වට_කමක්_නැද්ද_දිනේෂ්... එදා දහවල වැස්ස පිරුණු දවසක්.. ඒ වැස්ස තුරන් වෙලා තිබුණත් ඉතිරිකර ගියපු වැහි හීතලක් හවසත් එහෙම්ම තිබුණා. "අනේ දිනේෂ්... අද ට්‍රාන්ස්පෝර්ට් එක නැහැ. ඔයාට පුලුවන්ද මාව බෝඩිමට ඩ්‍රොප් කරන්න?." ඔෆීසියේ සුදා ධවල ගිනි ගින්දර රූ...
  6. C

    ගෑනු විශ්වාස කිරීම

    මෙන්න මේ comment deke තියනවා ඔක්කොම. කරේ එල්ලගන්නෙ නැතුව කරන දෙයක් කරල පැත්තකට වෙන්න්න ඔන. උබට දැන් ගෑනිත් නෑ. මේකත් නෑ. ඇදගෙන ගිහින් උබ වගෙ msg දදා වාත වෙනවා කියන්නෙ එකිට උබව එපාම වෙනවා. දැන් කොහොමත් උබ ගැන ගානක් නැතුව ඇති. පිස්සු කෙල්ලින්නෙ නැතුව උබේ buisness එක ගොඩ දාගෙන ubata ගෑනිත් නැති එකෙ...
  7. C

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    Ehenm itin 4 yrs kohoma hari htya nam hari.. mokkda awla?? Mama wife ta student ekak dann baluwe canada pattata
  8. C

    ගෑනු විශ්වාස කිරීම

    උබ කරල තියන වැරැද්ද කිසිම දෙයක් ස්තීර නැති ලෝකෙ ඔය loyality, love වගේ දේවල් බලාපොරොත්තු වෙච්ච එක.
  9. C

    ගෑනු විශ්වාස කිරීම

    Koobiyo eke jehan ge real life eke wife neda
  10. C

    ගෑනු විශ්වාස කිරීම

    ඒ කියන්නෙ දැන් හොදම යාලුවෙක් නෙවෙයිද්.. තරහ උනාද මූ එක්ක? ඔව් එහෙමත් case එකක් තියනවා. එයා එක්ක හොදින් ඉන්න්වද උබ?
  11. C

    ගෑනු විශ්වාස කිරීම

    කෙල්ල ලූ ලූ කියල කිය්පුවා උබට confirm karaganna ලැබිල තියනවද?? උදාහරණයක් විදියහට pregnant කිඋවට ඒක උබ දැක්කද meet උන වෙලාවකවත්???
  12. C

    ගෑනු විශ්වාස කිරීම

    ඔයාගෙ අර masaage කරන්න දන්න අක්කව ආයෙ හම්බුනෙ නැත්ද??