අතුරුදන් වූ කිරි මෙම්බර්ස්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    @Stimulus mind , @NRTG , @PHBhagya , @shenat , @Ragna_SL

    මුන් ටිකත් නෑ, මුන් නන් නැති එකමයි හොද,

    හැත්ත
    1610365507_2.gif
    dwight-shrute-dwight-annoyed.gif
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,249
    113
    Nugegoda
    "රත්තරං" අවුරුද්දකින් විතර දැක්කෙ නෑ ඒ කාලෙ සෑහෙන ජනප්‍රියයි විශේෂයෙන් වාහන සම්බන්දව
     
    • Like
    Reactions: Common man

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    ගොඩක් එවුන් අකවුන්ට් වලින් ලොග් නොවුනට යනින් එනින් ගමන් හරි මේකට එබෙනවා බං. කිරියට මුල් බැහැගෙන හිටි එකෙක් එහෙමට තමා නෑවිදින් ඉන්නේ. තව එවුන් වෙන අකවුන්ට් හදන් ඒවගේන් ඇක්ටිව් ඉන්නවා. වගකීම් වැඩි වෙද්දි අකවුන්ට් වලින් ලොග් වෙලා මේකේ කොට කොට ඉන්න වෙලාව නැති වෙනවානේ :yes:
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    @AnuradhaRa මෙයා සල්ලි හොරෙන් ගන්න හදල ඒක අහුවෙලා, අහපව් එන්නෙ නෑ කියලා ගියා 😓😓 අහපව් එන්න මිතුරේ