ඔච්චර නහින්නේ මොකටද බොලව් ඔය සිංහල බේත් බඩු කඩ වල තියනව අශ්ව ගණ්ධ කුඩු කියල ජාතියක් නැත්තං අශ්ව ගණ්ධ චුර්නේ හරි ඇති අනන් ඒ දෙකෙන් එකක් අරං උදේ හිස්බඩ එළකිරි වීදුරැවක් එකක් බීපං, වැඩි ගානක් නැ වැඩිම උනොත් ඔය එක පැකට් එකක් රැ 100/- ක් ඇති
ඔක මාසයක් විතර කරපං ඇරතෑකි 100 කට උනත් ආයේ අතුරැ ආබාධ නැ...