කිරි අම්මා කෙනෙක් වෙන්නේ තමන්ගේ ලමයට කිරි දීලා හදා වඩා ගත්ත අම්මලා
මේ සොන්ග් එකේ හැටියට මේ සොන්ග් එක කියන අම්මා මේ ළමයව බිහි කරල කිරි දීලා හදා ගත්ත කෙනා නෙවය්.
ළමයව බිහි කරල කිරි දීපු අම්ම වෙන කෙනක්.ඒත් මේ ළමයව හදා ගන්නේ මේ අම්මා
හරිද දන් නැ.මට හිතුන දේ මේක