Recent content by compstudent

  1. compstudent

    පට්ට විදියට දාඩිය දානවා.

    උඹට Liver එකේ ලෙඩක් ද දන්නේ නෑ. Liver එකේ ප්‍රශ්න වලදීත් දාඩිය දන එක වැඩි වෙනවා. ඩොකෙක් ගාවට ගිහින් චෙක් කරගන්න.
  2. compstudent

    Innovex Sound System

    +5 ඉනෝවෙක්ස් ඉන්දියන් නෙමේ බන්, චයිනීස්, හැබැයි මුන්ගේ බඩු හොඳයි, කස්ටමර් සර්විස් එකත් උපරිමයි. තැන්ක්ස් +5 :oo: :yes::yes::yes: අපරාදේ, දැනගෙන හිටියේ නැ:sorry: තැන්ක්ස් +5
  3. compstudent

    Innovex Sound System

    Innovex IAS001 මේ සිස්ටම් එක පාවිච්චි කරන කවුරුහරි ඉන්නවද? ගන්න ගානට වටිනවද? මේක වැඩක් නැත්නම්, කොම්පියුටර් එකට හරියන හොඳ සවුන්ඩ් සිස්ටම්ස් මොනවද? වියදම් කරන්න පුළුවන් උපරිම 25000යි
  4. compstudent

    බල්ලන්ටත් බද්දක් ගහයිද ?

    බල්ලන්ටත් බද්දක් ගහයිද ? සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනයට ජලභීතිකාරෝගය මර්දනය කිරිම සදහා එම රෝගය පිළිබද ආඥාපනත සහ සුනඛයන් ලියාපදිංචිකිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම සදහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතියහිමිවී තිබෙනවා. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සදහන්...
  5. compstudent

    Elakiri ANIME Fans~

    Shingeki no Kyojin (Attack on Titan)
  6. compstudent

    කොළඹට ඇතුලුවන වාහන වලින් බද්දක් ...!!

    හොඳ පොදු ප්‍රවාහන සේවයක් තිබුනා නම් ඕක වෙන්නේ නෑ. හුගක් අය පෞද්ගලික වාහන පාවිච්චි කරන්නේ දාඩිය නාගෙන බස් එකේ යන්න කැමති නැති නිසා (උදේට යන ගොඩක් පෞද්ගලික වාහනවල යන්නේ වැඩට යන අය). අනික් ප්‍රශ්නේ බයික් සහ ත්‍රීවීල් මාර්ග නීති ගණන් ගන්නේ නැතිව පාරේ යන එක.:angry:
  7. compstudent

    ෴Bodima Sinhala Tele Drama Download෴

    එල, ගෙදර ගියාම බාගන්න ඕන. +5 තව ඔය ජාතියේ කතාවක් තිබුන නේද හෝටලයක් වගේ එකක් ගැන (හරියට මතක නෑ:(:(), 'ඇටන්බරෝ' වගේ නමක් තියන හොල්මනකුයි, දෙවන ලෝක යුදෙදේ ගැන පොර ටෝක් දෙන එකෙක් හිටිය වගේ මතකයි:lol:. පුළුවන් නම් හොයල දාපන්, ලොකු උදව්වක්.:):)
  8. compstudent

    අකුණු විදුලිය ගබඩා කිරීමට හැකි විස්මිත ක&#3540

    :yes::yes::yes: මේ තියෙන්නේ ඕකට ගන්න තාක්ෂනය https://en.wikipedia.org/wiki/Tesla_coil
  9. compstudent

    අකුණු විදුලිය ගබඩා කිරීමට හැකි විස්මිත ක&#3540

    වැරදියි මචන්, ඕක ඉස්සර සෝවියට් කාලේ හදපු එකක් (ටෙස්ලා සමාගමෙන් නෙමේ). විදුලි කෙටිම ගබඩාකරගන්න බෑ. ඕක හදල තියෙන්නේ නිකොල ටෙස්ලගේ තාක්ෂනය ආයුද විදිහට පාවිච්චි කරන්න පුලුවන්ද කියල බලන්න පර්යේෂණ කරන්න සහ අකුණු පිළිබද පර්යේෂණ කරන්න (කෘතිමව විදුලිය කෙටිම නිර්මාණය කිරීම මගින්)
  10. compstudent

    SLT to Dialog 4G

    Dialog, signal තියනවනම් කනෙක්ෂන් එක stable, වැස්සට උනත් අවුලක් නැ, ping එක ADSL වලට සමානයි. ලිමිට් පැන්නට පස්සේ 1GB 512kbps ඊට පස්සේ 64kbps. හොදටම සිග්නල් තියනවනම් up speed එක 10mbps විතර එනවා SLT වලට වඩා වාසියකට තියෙන්නේ router එක ඕන තැනකට අරන් යන්න පුළුවන්
  11. compstudent

    මෙන්න Minions ලගේ ඇත්ත කතාව

    :rofl::rofl::rofl::rofl: http://gizmodo.com/5877926/12-deep-sea-diving-suits-to-keep-the-ocean-from-crushing-you-like-a-walnut/ :P:P:P
  12. compstudent

    SLIIT MSc Help

    +5
  13. compstudent

    SLIIT MSc Help

    Thanks machanla :) +5:cool:
  14. compstudent

    SLIIT MSc Help

    Thanks:)