ඊයා බන් ඔය ඉනෝවෙක්ස් ඉන්දියන්. ජරාව. ගන්න එපා.![]()

indian newe ban chinese. oya a/c ,washine okkoma wage unge awulk na damro eken hoda service denawa washine machine ehema sahenna power savings hodalu. apith baluwa ganna balan iddi hitan Vat eka dammane![]()

මං අදුරන ඩෑල් එකක් ඔය ස්පීකර් සෙට් එකක් ගත්ත. දැන් ඒක දර දර ගානවා සද්දෙ වැඩි කරන්න බෑ. වොරන්ටිත් ඉවරයි දැන්. ස්පීකර් වල නෙමෙයිලු අවුල![]()

ehemath case ekakdaඊයා බන් ඔය ඉනෝවෙක්ස් ඉන්දියන්. ජරාව. ගන්න එපා.![]()
Creative![]()
ඊයා බන් ඔය ඉනෝවෙක්ස් ඉන්දියන්. ජරාව. ගන්න එපා.![]()
මගේ ලග තිබේ.... ඕනා නම් ඇවිත් චෙක් කරලා බලපන්....![]()
අවුලක් නම් නෑ.... වැඩ ලෙසටම.... පෙන් ගහන්න පුලුවන්.... රේඩියෝ තියේ..... !!

indian newe ban chinese. oya a/c ,washine okkoma wage unge awulk na damro eken hoda service denawa washine machine ehema sahenna power savings hodalu. apith baluwa ganna balan iddi hitan Vat eka dammane![]()

sale dapu kaale 14ta tibba machan... dan sale iwarai![]()

echchara quality nehe... eth gaanata watinawa. yaluwek gawa ekak thiyanwa.