මං නිදහස්ව හිතන්න පුරුදු වෙච්ච කෙනෙක්. ඒ ඒ ආගමික වක්තෘවරු දර්ශනයක් ලෙස හදුන්වා දුන් බොහොමයක් දේවල් අද ආගමික විශ්වාසයන් බවට පත් වෙලා තිබෙනවා. සත්‍ය සොයා යාමයි . සියළුම ආගම් මිනිසුන් විසින් ඇතිකරගත් තමන්ට පැහැදිලි කළ නොහැකි සංසිද්ධි පැහැදිළි කිරීමට යොදාගත් ඇදහිලි කියලයි මම හිතන්නෙ