TV බලන්න ක්‍රම කිහිපයක් තියෙනව. TV බලන ක්‍රමය එක එක්කෙනාගෙ අවස්‍යතාවය අනුව තෝරගන්න පුලුවන්.
VHF, UHFඇන්ටනා පාවිච්චිකරල සුපුරුදු විඩියට බලන්න පුලුවන්
මේක වියදම අඩුයි ඒත් දැන් වැඩිය පාවිච්චිකරන් නැත්තෙ සමහර තැන්වලට හොදට සිග්නල් නැති නිසා.
සැටලයිට් TV
වහින දවස් වලට මේකෙන් සිග්නල් ඩ්‍රොප්...