1. C

    කට තුවාල වෙන්නෙ ඇයි බන්

    ගොටුකොල, කතුරුමුරුංග අමුවෙන් කෑවම හොද වෙනව. ඇගට ඕනි තරම් වතුර බිව්වෙ නැත්තම් ඕක මටත් වෙනව
  2. C

    කාර් එක ඇතුලට වතුර එනව

    මාර්ච් K11 (1999) කාර් එකේ passenger side එකේ floor board එකට වතුර බිංදු කිහිපයක් ඇවිල්ල තිබ්බ. ටිකක් හොයල බලද්දි ඩැඩේ හොයාගත්ත. windscreen එකේ යට තියනව කොලපාට clip එකක්. clip එකෙන් වතුර බිංදුවක් වැටිල ඒක AC එකේ fresh air inlet එකෙන් ඇතුලට ඇවිත් බ්ලෝවර් එක අස්සෙන් ෆ්ලෝ බෝඩ් එකට වැටෙනව. නෝ ලීක්...
  3. C

    2022 ධාවනයට එක්වන වායුසමනය කල නව දුම්රිය -🚉ගල්කිස්ස සිට 🚉කන්කසන්තුරේ

    මේකට ඇයි බන් වෙන ක්‍රමයක් හදන්න බැරි...? ------ Post added on 1640925447
  4. C

    Questions Car එක ඇතුලට කැරපොත්තො ඇවිත්

    Thanks Bro, මම ගිය සතියෙ මාලු වගයක් ගෙනාව basket එකක දාල seat එකේ තියාගන ඒක වෙන්න පුලුවන්... Thanks Bro, කපුරු බෝල වල smell එක හොද නෑ කියනව නේද? බබත් ඉන්න නිසා මම දැම්මෙ නෑ කෝකටත් හොද නැතුව ඇති කියල. ------ Post added on 1638775159
  5. C

    Questions Car එක ඇතුලට කැරපොත්තො ඇවිත්

    car එක වැඩිය දුවන් නෑ weekend එකේ විතරයි පොඩ්ඩක් එහෙමෙහෙ යන්නෙ. කොහෙ හරි ගිහින් ආවොත් අනිවා හොදටම clean කරලමයි තියෙන්නෙ. ඊයෙ බලනකොට කැරපොත්තො සෙට් එකක් බැහැල කාර් එක ඇතුලෙ ..:confused2:. සමහර වෙලාවට මකුලුවෝ, හූනොත් ඉන්නව. කොහොමද මේකුන්ව පන්නලා ආය එන් නැතිවෙන්න තියාගන්නෙ?
  6. C

    Universal Multi-function Smart Pressure Cooker

    මේක 18000/= අරන් අවුරුද්දක් විතර වෙනව තාම අව්ලක් නෑ
  7. C

    Questions කඩවත අවට wheel alignment කරගන්න හොද තැනක් දන්නවද?

    කඩවත, රාගම අවට car එකේ wheel alignment කරගන්න හොද තැනක් දන්න්වද? ගොඩක් තැන්වල බොරුව කරන්නේ. කෙම්පූටර් එකේ බටොන් දෙකක් ඔබල දැන් හරි කියල අච්චුගහපු කොලයක් අතට දෙනව.
  8. C

    පෙට්‍රෝල් ගහන්නෙ පරිස්සමට.

    පෙට්‍රල් වල භූමිතෙල් mix කරලද කියල හරියටම test කරන්නෙ කොහොමද?
  9. C

    TV බලන්න පුලුවන් ක්‍රම

    Thanks මම පාවිච්ච් කටලනම් නෑ මචං. local channels නම් බලන්න පුලුවන්. http://www.trc.gov.lk/direct-to-home-satellite-broadcasting-operators.html මේ ලින්ක් එකේ තියෙන්නෙ Approved service providence ල. ------ Post added on 1621309649...
  10. C

    TV බලන්න පුලුවන් ක්‍රම

    TV බලන්න ක්‍රම කිහිපයක් තියෙනව. TV බලන ක්‍රමය එක එක්කෙනාගෙ අවස්‍යතාවය අනුව තෝරගන්න පුලුවන්. VHF, UHFඇන්ටනා පාවිච්චිකරල සුපුරුදු විඩියට බලන්න පුලුවන් මේක වියදම අඩුයි ඒත් දැන් වැඩිය පාවිච්චිකරන් නැත්තෙ සමහර තැන්වලට හොදට සිග්නල් නැති නිසා. සැටලයිට් TV වහින දවස් වලට මේකෙන් සිග්නල් ඩ්‍රොප්...
  11. C

    Router ???

    Bump මේක කීයක් වෙනවද? කොහෙද ගන්න තියෙන්නෙ ------ Post added on 1619685975
  12. C

    රෝගියෙකුට උපකාරයක් .....! (දියවැඩියාව)

    නිට්ටාවට හොදකරගන්න කියල අපේ අප්පච්චි සිංහල බෙහෙත් ගන්න ගියා මාස 6ක් විතර පස්සෙ උදේ හවස insulin විදින්න උනා. බෙහෙත්වලින්, කෑම වලින්, ව්‍යායාම මගින් දියවැඩියාව පාලනය කරගන්න පුලුවන්. ඉක්මන් පහසු ක්‍රමවලට ගිහින් අමාරුවෙ වැටෙන්න එපා බ්‍රෝ. සිංහල වෙදකම් කරනවනම් අනිවා kidney, liver, vision, etc... මේව...
  13. C

    Pioneer radio

    හම්බුනා හම්බුනා....
  14. C

    Pioneer radio

    Pioneer (DMH G225bt) set එකේ radio settings වල තියෙන PI, REG, Alternative... මේවගෙන් මොකද වෙන්නෙ.
  15. C

    Smart TV

    App එකක් නැද්ද?

    No contents