මොබයිල් ෆෝන් ශොප් කරන යාලුවෝ ඉන්නවද මේකෙ?
මට අයිඩියා එකක් තියනවා පොඩියට මොබයිල් ෆෝන් ශොප් එකක් පටන් ගන්න.
Phone Selling + Phone Repairing + Accessories + Reload + Photocopy/Prints
මේ අයිටම් ටික තමයි කරන්න හිතුවේ. ගොඩක් ලොකුවට නෙවෙයි සාමාන්‍ය ප්‍රමාණයට ඉදිරියට දියුනු කරගන්න බලාගෙන...