මොබයිල් ෆෝන් ශොප් කරන යාලුවෝ ඉන්නවද මේකෙ?
මට අයිඩියා එකක් තියනවා පොඩියට මොබයිල් ෆෝන් ශොප් එකක් පටන් ගන්න.
Phone Selling + Phone Repairing + Accessories + Reload + Photocopy/Prints
මේ අයිටම් ටික තමයි කරන්න හිතුවේ. ගොඩක් ලොකුවට නෙවෙයි සාමාන්‍ය ප්‍රමාණයට ඉදිරියට දියුනු කරගන්න බලාගෙන....
කවුද් ඉන්නෙ මේ ගැන දන්න, කරන, කරපු උපදෙසක් ගන්න පුලුවන්. උදව්වක් ඕන phone/accessories ගන්න තැන්, warranty claim කරන විදිය, reload ගන්න විදිය වගේ දේවල් ගැන.
තව budget එක කීයක් වගේ උවමනා වෙයිද පොඩි ශොප් එකක් පටන් ගද්දි, ශොප් එක හොයන් ඒක ප්ලෑන් කර ගනන් විදිය වගේ දේවල්