11. එළකිරිය කිව්ව සැනින් මතක් වෙන සාමාජිකයින් 05 දෙනා කවුද...? ඒ ඇයි....?
whitewalker - මගේ අදහස්වලට සමාන අදහස් තියෙනවා.... විශාල පරාසයක දැනුමක් තියෙන බුද්ධිමත් කෙනෙක්....
G.D.1.Nirmal - ගොඩක් කතා කරල තියෙනව මෙයත් එක්ක.... බලල නැති ෆිල්ම් එකක් නෑ...
Anuradhara - ඌට ගොඩක් ප‍්‍රශ්න තියෙනවා...