තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වෙයි. මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වෙයි. මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළට - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
    #lka #News1st #SL #COVID19

    Screenshot_20201120-002021_Drive-732x1024_copy_600x839.jpg
     

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    balahallako me sare marena un godak marenne gewal wala. a kiyanne danne nathuwa kochchara pirisak innawa athida samaje
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කොවිඩ් කිව්වට hiv/ Aids වගේ වෙන ලෙඩවලින්නේ මැරෙන්නේ
    ආච්චිල සීයලත් HIV හැදිලද මැරිල තියෙන්නෙ, නාකි විසේ ගෙටත් උසේ කිව්වෙ ඕක තමා.
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    අවුරුදු 27ක එකෙකෙනුකුත් ඉන්නවා එතන .......... :(

    Schools අරිනව කිව්වේ කවද්ද බන් ? එතකොට University එහෙමත් අරිනව කිව්වද ?
     
    • Like
    Reactions: NRTG

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    සෑර් දවසින් දවස ෆේල් වෙනවා.. 68 ලක්ෂේ තැරිදාර වහුකුණු බයියෝ ටිකගේ කටවල් දවසින් දවස වැහෙනවා...කොරෝනා වලට බෙහෙත් තියන දේශීය වෙදකම බටහිර ඩොකාලා දවසින් දවස විසි කරනවා. :cool: :cool: :cool: