මම machanla petroleum inne . 2005 exam දෙකක් liyala interview ගිහින් 6000/= අවුරුදු හතරක් training kattak kala job ekata giya technician විදියට . Apen passe ගත්ත hama ekam දෙමාපියන්ගෙ දරුවෝ hari ඇමතිගේ poster ගහපු හෙංචයියලා බුරුතු පිටින් damma. Un karana wadakuth nee. Eth ot 150-250 karanawa...