BOC , SLT, වරාය, electricity board, පෙට්ට්රොලියම්. වගේ ගොඩක් තැන්වලත් එහෙමනෙ බං.
ලේසියකට සාමාන්‍ය එකෙකුට යන්න බෑ. එක්කො අම්මා අප්පා ඉන්න ඕන. නැත්තන් දඩ ඇමති කෙනෙක් ගෙ පන්දමක් ඕන. ඊලගට මෝඩ හැත්තක් ඕවයෙ පිරුනම ආන්ඩුවෙ සල්ලි ඕන ඒවා නඩත්තු කරන්න. රටේ මහ එවුනුත් එකයි, පොඩි එවුනුත් එකයි.