Recent content by Crazy About Life

  1. C

    Microsoft office 365

    Microsoft office 365 - Key එකක් හොයාගන්න ක්‍රමයක් තියෙනවද ? නොමිලේ තියෙනව එකක් වගේ නම් තවත් හොදයි :yes:
  2. C

    Microsoft Edge PDF

    Paid stuff right?
  3. C

    Microsoft Edge PDF

    Thank you for letting me know bro, I will. Appreciate it. :love:
  4. C

    Microsoft Edge PDF

    Thanks a lot bro it worked :yes:... Thank you once again :love: machan isnt it a paid thing? or does it has a free desktop version ------ Post added on 1719767777
  5. C

    Microsoft Edge PDF

    මෙහෙම කලා බ්‍රෝ වැඩේ හරියන්නේ නැහැනේ... දන්න කෙනෙක් ඉන්නවනම් මේක ගොඩ දාගන්න විදිහක් කියන්න. Bro, I was using Microsoft Edge all these days since last night, when I opened the same document which I was using to edit last night today it does not get saved nor unable to edit the text which i did...
  6. C

    Microsoft Edge PDF

    Microsoft Edge ඊයේ වෙනකන් PDF එඩිට් කරල save කරගත්ත. අද edit කරල save කලහම කිසිම දෙයක් save වෙලා නැහැ. පස් පාරක්ම ට්‍රයි කළ වැඩේ හරියන්නෙ නැහැ. මේක හදාගන්නෙ කොහොමද ?
  7. C

    Questions iphone එකෙන් වාහනේ යන දුර බලාගන්න පුළුවන් ඇප් මොනවද තියෙන්නේ

    එල එල බ්‍රෝ... එහෙමත් එකකද.. බැට්‍රය් කන එක තමයි එපා වෙන්නේ.... :love2:👍 එලම තමයි මම එකත් බලන්නන් සහෝ.... :love2::love2:👍:love: ------ Post added on 1680846688
  8. C

    Questions iphone එකෙන් වාහනේ යන දුර බලාගන්න පුළුවන් ඇප් මොනවද තියෙන්නේ

    එල බ්‍රෝ... ලින්ක් එකත් එක්කම එව්වට... :love2::love:👍
  9. C

    Questions iphone එකෙන් වාහනේ යන දුර බලාගන්න පුළුවන් ඇප් මොනවද තියෙන්නේ

    තැන්ක්ස් මචෝ මම ට්‍රයි එකක් දීල බලන්නන්... එල...
  10. C

    Questions iphone එකෙන් වාහනේ යන දුර බලාගන්න පුළුවන් ඇප් මොනවද තියෙන්නේ

    google මැප් එකෙන් මේ වැඩේ කොහොමද බන් කරගන්න පුළුවන් ?
  11. C

    Questions iphone එකෙන් වාහනේ යන දුර බලාගන්න පුළුවන් ඇප් මොනවද තියෙන්නේ

    වාහනේ යනකොට ඒ යන දුර ෆෝන් එකෙන් බලාගන්න පුළුවන් ios ඇප් මොනාද බන්ස් ලා තියෙන්නේ.. ? කියපන්කො හරි හමන් එකක්... වැඩේ හරියටම කරගන්න පුළුවන් හරි හමන් එකක් සෙට් වුනේ නැහැ
  12. C

    Iporn lens flare

    අවුරදු ගානක් පෙරුම් පුරල නේද ඕක ගත්තේ..
  13. C

    cari samaje ban meka.. 😪

    ගෑනුන්ට බන් උබතින්ම හම්බවෙන චාන්ස් ඕව... අපිට ඒ චාන්ස් නෑ බන්.. ඒකනිසා ඉරිසියා නොකර හිටු.. මහන්සිවී වැඩ කරපිය... ගෑනුන්ව තබේකට ගණන් නොගෙන හිටු...
  14. C

    Questions iphone එකෙන් වාහනේ යන දුර බලාගන්න පුළුවන් ඇප් මොනවද තියෙන්නේ

    මචන්ලා ෆෝන් එකෙන් වාහනේ යනකොට එක තැනක සිට තව තැනකට ගියපු දුර හරියටම බලාගන්න පුළුවන් මොකක හරි ඇප් එකක් තියෙනවද උබල පාවිච්චි කරන. මේ වැඩේ කරගන්න පුළුවන් iphone එකට ios app එකක් කියපල්ලකෝ සහෝ...