hector@troy Dec 21, 2014 ලග පාත හිටපු උන් දෙන්නෙකුට දුන්නා...අනිත් උන් දැන් සෙට් වෙන්නෙ නෑ බන් වැඩිය..
dinuka rukshan Dec 21, 2014 කිරියේ තියෙනවා emotion ටික බාගෙන රොටෙඩ් කරලා tinypic වගේ සයිට් එකකට ප්ලෝඩ් කරහන්..
dinuka rukshan Dec 21, 2014 එල මචන්... තැන්කු........... මම අලුතෙන් ත්රෙඩ් එකක් දාන්න කල්පනා කලේ... තව කරුණු හොයාගෙනම...
dinuka rukshan Dec 21, 2014 නෑ..... මට ඔය තුනම හම්බුනේ යාළුවෙක්ගෙන් (අක්කා කෙනෙක්ගෙන්) උබලටත් දෙන්න දැන් කාලෙකට කලින් දැම්මා ත්රෙඩ් එකක්.....
නෑ..... මට ඔය තුනම හම්බුනේ යාළුවෙක්ගෙන් (අක්කා කෙනෙක්ගෙන්) උබලටත් දෙන්න දැන් කාලෙකට කලින් දැම්මා ත්රෙඩ් එකක්.....
dinuka rukshan Dec 21, 2014 අව්ලක් නෑ... ශේප්... මම දෙන්නම් PDF ටිකක් එක බලහන් බන්..... http://www.mediafire.com/download/xbgrdnwqdgrffmd/english+sinhala.rar
අව්ලක් නෑ... ශේප්... මම දෙන්නම් PDF ටිකක් එක බලහන් බන්..... http://www.mediafire.com/download/xbgrdnwqdgrffmd/english+sinhala.rar