crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නූල කැඩෙනවා කියන්නේ ඔය Frenulum කොටස ලිංගික එකතු වීමකදී කැඩීමකට ලක්වෙන්න පුලුවන්... නමුත් ඕක කියන්නම් වගේ සරළ සිද්දියක් නම් නෙමෙයි... ඕක කඩාගත්තොත් ඉස්පිරිතාලේ ඇඳක දපලා සතියක් වගේ උනත් ඉන්න වෙන්න ඉඩ තියනවා... ඕක බොහෝ වෙලාවට කැඩෙන්නේ Hard and deep sex වලදී.. ඒ කිව්වේ ආවේගකාරී, වේගවත් ලිංගික එකතු වීමකදී හෝ ගුද මාර්ග සංසර්ගයක් වගේ දෙයක් කලොත්.. එතකොට කෙනෙක් ඇහුවොත් ස්වයං වින්දනය කිරීමෙන් ඕක කැඩෙන්න පුලුවන්ද කියලා ඔව් නමුත් බොහෝම අඩු සම්භාවිතාවයක් තමයි තියෙන්නේ එහෙම වෙන්න.. ඒකට ඉතින් තදින් ඕක කරන්න ඕනේ අත මිරිකගෙන.. නැත්නම් එස්ලෝන් බටයකට හෝ නැත්නම් අර ඩයස් කොල්ලා ගෙනාවා වගේ ප්ලාස්ටික් ###කට ඕක ඔබන්න ඕනේ එහෙම වෙන්න නම්.
    මට අම්බානෙක කෙලවිලාබන් තියෙන්නේ. අයිය වගේ science කරන්න ගිහින් පිස්සු නටල විබාගෙ ෆේල් ඉතින් ආයි කොරේ නෑ. ගෙදරත් ඒදවස්වල හෙනට ප්‍රශ්න.

    මචං උබල මට කියපල්ල රජයේ ස්කෝලවල o/l teaching යන්න තියෙන්න ඕන අවම සුදුසුකම මොකක්ද කියල.

    මට තියෙන උපරිම සුදුසුකම තමයි o/l :baffled:

    බැරිද o/l වලින් විතරක් teaching යන්න. මගේ වයස විසිපහකට ලගයි :sorry:
    කතෘ ගැන නම් දන්නැහැ බන්. හොල්මන් කතාවක් හින්ද කියවන්න ආස හිතුන. මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න හැදුවට වැඩ නෑ.:dull:
    යුටියුබ් තියන ඒවා තාමා බං අහන්නේ.. මෙහෙ ඉතින් වෙන හොයාගන්න නෑනෙ..
    මමත් අදමයි බං දැක්කේ. අපි ඉතින් එකම බෝට්ටුවේ නිසා මම උඹටත් එව්වා.. :P
    නූල කැඩෙනවා කියන්නේ ඔය Frenulum කොටස ලිංගික එකතු වීමකදී කැඩීමකට ලක්වෙන්න පුලුවන්... නමුත් ඕක කියන්නම් වගේ සරළ සිද්දියක් නම් නෙමෙයි... ඕක කඩාගත්තොත් ඉස්පිරිතාලේ ඇඳක දපලා සතියක් වගේ උනත් ඉන්න වෙන්න ඉඩ තියනවා... ඕක බොහෝ වෙලාවට කැඩෙන්නේ Hard and deep sex වලදී.. ඒ කිව්වේ ආවේගකාරී, වේගවත් ලිංගික එකතු වීමකදී හෝ ගුද මාර්ග සංසර්ගයක් වගේ දෙයක් කලොත්.. එතකොට කෙනෙක් ඇහුවොත් ස්වයං වින්දනය කිරීමෙන් ඕක කැඩෙන්න පුලුවන්ද කියලා ඔව් නමුත් බොහෝම අඩු සම්භාවිතාවයක් තමයි තියෙන්නේ එහෙම වෙන්න.. ඒකට ඉතින් තදින් ඕක කරන්න ඕනේ අත මිරිකගෙන.. නැත්නම් එස්ලෝන් බටයකට හෝ නැත්නම් අර ඩයස් කොල්ලා ගෙනාවා වගේ ප්ලාස්ටික් ###කට ඕක ඔබන්න ඕනේ එහෙම වෙන්න නම්.
    ඇයි? උඹලා කෙල්ලො තියන් ඉන්නෙ බෝනික්කො වගෙ අන්දලා රාක්ක වල් තියන් ඉන්නද?
    අයියා ඔයා ගැන මගේ හිතේ තියෙන අදහස කෙලින්ම කිව්වොත් ඔයා මාව වැරදියට තේරුම් ගන්නවද?
  • Loading…
  • Loading…
  • Loading…