errorz Dec 9, 2014 allalaa dahan.. meka haduwe loku deyak ayhaganna bn.... podi english couse n ratayana scene ekak nisa..
allalaa dahan.. meka haduwe loku deyak ayhaganna bn.... podi english couse n ratayana scene ekak nisa..
maxboysl Dec 9, 2014 https://www.facebook.com/gangodawilasoma/photos/a.10150564227472261.369218.35388287260/10152405212222261/?type=1 මේකේ පොඩි විස්තරයක් තියනවා. ගුණසමරුව මතක් කරපන්. එදාට අපි තව ත්රෙඩ් එකාක් දාමු. මෙහෙ නම් පන්සලේ තියනවා පින්කමක් . මම එකටත් යනවා ත්රෙඩ් දාලා විතරක් වැඩක් නැහැනේ
https://www.facebook.com/gangodawilasoma/photos/a.10150564227472261.369218.35388287260/10152405212222261/?type=1 මේකේ පොඩි විස්තරයක් තියනවා. ගුණසමරුව මතක් කරපන්. එදාට අපි තව ත්රෙඩ් එකාක් දාමු. මෙහෙ නම් පන්සලේ තියනවා පින්කමක් . මම එකටත් යනවා ත්රෙඩ් දාලා විතරක් වැඩක් නැහැනේ
maxboysl Dec 9, 2014 මචං උබට පුලුවන්ද සොමහම්දුරුවෝ ගැන ත්රෙඩ් එකක් දාන්න. විස්තර ටිඅකක් හොයලා දෙන්නම්. අපි දැම්මහම කට්ටිය හිතන්නේ අපි දේශපාලනේට අගමැ විකුනනවා කියාල. විස්තර මම pm කරන්නම්. කරුණු
මචං උබට පුලුවන්ද සොමහම්දුරුවෝ ගැන ත්රෙඩ් එකක් දාන්න. විස්තර ටිඅකක් හොයලා දෙන්නම්. අපි දැම්මහම කට්ටිය හිතන්නේ අපි දේශපාලනේට අගමැ විකුනනවා කියාල. විස්තර මම pm කරන්නම්. කරුණු
maxboysl Dec 9, 2014 එල මහින්දව එලෙවුව කියල මේක නතර වෙන්නේ නැහැ. මොකෙක් අවත හොරකම් කරන්න බරිවෙන පාලනයක් හදන්න ඕනි. නැත්තම් පස්සට එන පලකයොත් හොරකම් කරාවි.
එල මහින්දව එලෙවුව කියල මේක නතර වෙන්නේ නැහැ. මොකෙක් අවත හොරකම් කරන්න බරිවෙන පාලනයක් හදන්න ඕනි. නැත්තම් පස්සට එන පලකයොත් හොරකම් කරාවි.
maxboysl Dec 9, 2014 අපි මුලින් මහින්ද එලවමු. එට පස්සේ එන එකාව අපිට ( මිනිසුන්ට ) ඕනි විදියට නටවන්න පෙළ ගැහෙමු