Radioactive Nov 16, 2014 ඔව් මචන් ඒක වැඩ කරයි නමුත් ඒක ඕන වෙන්නේ උබ ළග Separate graphic card එකක් නැත්නම් සහා ගොඩක් powerful CPU එකක් තියෙනවා නම් විතරයි. නමුත් ඒක software rendering නිසා ටිකක් slow වෙයි.
ඔව් මචන් ඒක වැඩ කරයි නමුත් ඒක ඕන වෙන්නේ උබ ළග Separate graphic card එකක් නැත්නම් සහා ගොඩක් powerful CPU එකක් තියෙනවා නම් විතරයි. නමුත් ඒක software rendering නිසා ටිකක් slow වෙයි.
gangst3r.93 Nov 16, 2014 Ehenam ela... Na ban dan dekenma enawa habai wadiya active na Dan innenam 4n eken