crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල හැබැයි මම සසාටනම් පොල්ලක් තිබ්බා තිබ්බා නෙමෙ එ වෙලාවෙ තිබුනා උ මාත් එක්කා හිත හොෆ්ජ නැහැ බන් මමත් උන දෙ කියලා පහදන්න ගියෙ නැහැ මට දුකයි බන් උ වෙනස් උන එක ගැන
    මම හොදින් මචන් අවුලක් නැහැ දැම්ම එන්නෙ නැහැ බඩියො උබලා වෙඩින් ගන්නෙ මොන කාලෙටද
    නිවඩු කියන්නෙ කඩෙට ගියෙ නැහැ කොල්ලො ඉතින් මොකඩ පෙමයෙ තත්වය
    හ්ම්ම් අද මට කෝල් කල..මන් කිවුවා සුදු මල්ලි කියපු ඔක්කොම අතිනුත් දාලා
    හ්ම්ම්ම් කියන්නම් මන්..ඔයාට කතා කලේ නැතිද?
    අනේ තැන්ක්ස් පැටියෝ....ඔව් මටත් හෙනම පාලුයි..ඉන්නකම් කුරු කුරු ගගා හිටිය එකානේ
    ඔව් දැන් නම් සැහෙන්ට අමාරුයි..බෙහෙත් බොනවා..හරියන්නේ නැහැනේ...
    අනේ මන්ද මට මිස් කෝල් එකක් වත් ආයේ' නම් තිබ්බේ නැහැ..අපරාදේ තමයි
    ♥ පෙම්වතෙකු සහ පෙම්වතියෙකු යතුරැපැදියකින් 100 mph වේගයකින් යන එක්‌තරා ගමනකි.....

    මෙහිදී...

    ♥ පෙම්වතිය : ටිකක්‌ හෙමින් යන් අනේ මම හරි බයයි
    ♥ පෙම්වතා: අයියෝ බය වෙන්න එපා..
    ♥ පෙම්වතිය : අනේ කරැණාකරල හෙමින් යමු මට බයයි.
    ♥ පෙම්වතා: හරි එහෙනම් මට ආදරෙයි කියන්න
    ♥ පෙම්වතිය: ඔව්. ම0 ඔයාට ආදරෙයි ..
    ♥ පෙම්වතා: එහෙනම් දැන් මට හාද්දක්‌ දෙන්න

    ♥ එවිට පෙම්වතිය තා පෙම්වතාට හාද්දක්‌ දෙන්ව...

    ♥ පෙම්වතා : මගේ ඔලුවෙ තියෙන මේ හෙල්මට්‌ එක ඔයා දාගන්න ඒක මට කරදරයක්‌

    ♥♥ පසුදා උදෑසන පත්ට්‌තරයෙහි , යතුරැපැදියක තිරිංග වල තිබූ දෝශයක්‌ නිසා එය අනතුරකට ලක්‌ වී ගොඩනැගිල්ලකට කඩාවැටී ඇත.
    මෙහිදී පම්වතියගේ ජීවිතය බේරී ඇත.

    ♥♥ මෙහි සැබවින්ම අනතුර වීමට සුලු මොහොතකට කලින් පෙම්වතා මෙහි තිරිංග වල ප්‍රශ්නයක්‌ තිබෙන බව වටහ ගෙන ඇති අතර එය තම පෙම්වතියට අගවා නැත.

    ♥♥ ඔහුට ආදරේයි කිය කියන්න කීවේද ඔහුව සිපගන්න කීවේද ,ඇයට හෙල්මට්‌ එක දාගන්න කීවේද ,.......

    ♥♥ සත්තකින්ම ඇගේ ජීවිතය ඔහුගේ ජීවිතයට වඩා සම කල බැවිනි...

    ♥♥ මෙය සැබෑ ආදරවන්තයකු තුල නිසැකවම ඇත.♥♥
    කැඳ වෙලා ඉන්නේ ජීවිතේ... මතක් වෙනකොට රිදෙනවා... :(
    විවේක නැත....කිරියට එන්න ඕන නැත්නම් කෑවේ නැහැ වගේ...
    මේ මට ඊයේ කෝල් එකක් ඇවිත් තිබුනා එපිටින්...අර අරය..මන් දොයි එවෙලේ මිස් වුනා..ඒ උන්ද වෙන්න ඕන සුදු මල්ලි
  • Loading…
  • Loading…
  • Loading…