ඉතින් බොල pool එකේ මම vote කරද්දි Creazy buddy vs Puus 120 : 40 වගේ තිබ්බෙත්.. අනික කව්ද දන්නේ vote කරලා කියන්නත් ඕනි කියලා.. මම ඔහොම සීන් එකක් දන්නේ මේ අවුරුද්දෙනේ බොල... අනික එහෙම තමයි අපේ වැඩ.. කයිවාරු නෑ කෙලින්ම වැඩ විතරයි... මොකක්ද යකෝ මේ කොහෙවත් යන ගෑන්නුන්ගේ පොටෝස් දාගෙන.. දාගනින්කො හදපු වඩපු අම්ම තාත්තගේ පින්තූරයක් කොහෙවත් යන ගෑණුන්ව ෆෝම් නොකර...