Recent content by crkwnm

  1. crkwnm

    මොලේ තියෙන උන් පොඩ්ඩක් වරෙල්ලකො.ලාබ පාඩු &#351

    ඉස්සර මටත් මෙහෙම හීන තිබ්බ... පස්සෙ ඉංජිනීයරින්ග් කලා... දැන් ඒ හීන කොහෙන් ගියාද නෑ.... මුලින් කැමත් පැත්තකින් ඒ එල් කරල කැම්පස් පල... මතක තියාගනින් Engineering වලට වඩා අමාරු Courses තියෙනව ලංකාවෙ..
  2. crkwnm

    AC එකකට එන Current Bill එක

    Use Clip on(Clamp) meter. (
  3. crkwnm

    air conditioner Help Plz

    සිවිලිමට උඩින් Mcfoil එකක් දාගන්න පුලුවන්නන් වටිනව මචං. මාර විදියට Energy Save කරන්න පුලුවන් වෙයි. Fan එක අයින් කරන්න එපා. Air circulation speed එක හදා ගන්න පුලුවන් ලේසියෙන්.
  4. crkwnm

    air conditioner Help Plz

    තව අවුරුදු 10කින් විතර හදිසියකට PCB එකක් එහෙම මාරු කරන්න උනොත් Spare Parts තියෙන ඕන Brand එකක් ගනින් මචං.. LG AC එකක PCB එකක් හොයන්න හෙන කුනක් කෑව. සාමාන්‍යයෙන් Model එකකට Spare parts market එක sure කරන්න පුලුවන් 6 years වගේ යනකන් විතරයි..
  5. crkwnm

    air conditioner Help Plz

  6. crkwnm

    AC එකකට එන Current Bill එක

    ASHRAE Standard 24 +or - 1
  7. crkwnm

    2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

    අතීතය සිහිනයක් පමනයි, සැබෑ සුවදක් නෑ
  8. crkwnm

    City & Guilds Electrical and Telecommunication Engineering Help

    Thanks machn ... ethena contact kara ganna puluwan widiyak thiyenawa da? :):):):):):):) You have given out too much Reputation in the last 24 hours, try again later. :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
  9. crkwnm

    City & Guilds Electrical and Telecommunication Engineering Help

    බම්ප් වලට ස්තූතියි....
  10. crkwnm

    City & Guilds Electrical and Telecommunication Engineering Help

    මේකෙ තියෙනව වගේ... මං කතා කරල බලන්නම්. ස්තූතියි..... :nerd::nerd::nerd::nerd::nerd::nerd::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  11. crkwnm

    City & Guilds Electrical and Telecommunication Engineering Help

    හේතු 3ක් තියෙනව මචං Degree එකක් නොකරන්න. 1. මම A/L කලේ Commerce. 2. දැනට මම job එකක් කරනව (Engineering Related). 3. degree එකක් කරනව නම් HND එක full time කරන්න ඕනේ. මම හොයද්දි දැනට හම්බ වෙච්ච හොදම විසදුම city & Guilds :(:(:(:(:(:(:(:(:(:(:(:(
  12. crkwnm

    City & Guilds Electrical and Telecommunication Engineering Help

    :confused::confused::confused::confused::confused::(
  13. crkwnm

    City & Guilds Electrical and Telecommunication Engineering Help

    City & Guilds Electrical and Telecommunication Engineering , Part time කරන්න ඉන්නෙ. :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd: Diploma level එකෙන් තමයි පටන් ගන්න ඉන්නෙ..... කොලඹ තියෙන හොද තැනක් දන්න කවුරු හරි කියනවද? වියදමත් එක්ක අනිත් වැදගත් වෙයි කියල හිතන තොරතුරුත්...