City & Guilds Electrical and Telecommunication Engineering Help

crkwnm

Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    City & Guilds Electrical and Telecommunication Engineering , Part time කරන්න ඉන්නෙ.
    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

    Diploma level එකෙන් තමයි පටන් ගන්න ඉන්නෙ.....

    කොලඹ තියෙන හොද තැනක් දන්න කවුරු හරි කියනවද?

    වියදමත් එක්ක අනිත් වැදගත් වෙයි කියල හිතන තොරතුරුත් ඕනෙ හොදේ....

    මේකෙ එ් ගැන expertsla ඉන්නවනෙ ඕන තරම්.
    ;););););););););););););)

    :love::love::love::love::love:

    ලොකු උදව්වක්........
     
    • Like
    Reactions: ftthushara

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    Oya city & guilds karanne nethuwa degree ekak ma karanna gaththanam hoda nedda...:frown:

    හේතු 3ක් තියෙනව මචං Degree එකක් නොකරන්න.

    1. මම A/L කලේ Commerce.
    2. දැනට මම job එකක් කරනව (Engineering Related).
    3. degree එකක් කරනව නම් HND එක full time කරන්න ඕනේ.

    මම හොයද්දි දැනට හම්බ වෙච්ච හොදම විසදුම city & Guilds

    :(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    punchi borelle sri sumangala eketh thibba e dawaswala.Lady J eka laga thiyena pansala laga.
    moratuwa camps eke department head inna kithsiri samarasinghe sir karanne,marama knowledge ekak thiyena sir kenek.manussakama athin unath uparimai machan.
    sunday e dawaswala clz thibbe.hodata karanawa machan.dan karanawada danne nam ne.ahala balapan.
    institute ekaka karanawata wada ehema thenaka karana eka hodai.ubata hodata notherena thenak unath ahaganna puluwanne ban.
    :):):)
     
    Thanks machn ... ethena contact kara ganna puluwan widiyak thiyenawa da?
    :):):):):):):)

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    City & Guilds Electrical and Telecommunication Engineering , Part time කරන්න ඉන්නෙ.
    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

    Diploma level එකෙන් තමයි පටන් ගන්න ඉන්නෙ.....

    කොලඹ තියෙන හොද තැනක් දන්න කවුරු හරි කියනවද?

    වියදමත් එක්ක අනිත් වැදගත් වෙයි කියල හිතන තොරතුරුත් ඕනෙ හොදේ....

    මේකෙ එ් ගැන expertsla ඉන්නවනෙ ඕන තරම්.
    ;););););););););););););)

    :love::love::love::love::love:

    ලොකු උදව්වක්........

    welisara slt traning center eka thama thiyana hodama eka ayth wena katha ne karapu nisa kiyanne mama add dip eka wenakm kra mama