:no::no::no::no::no::no::no::no::no:
දැන් නම් fb එකේ fake වැහි වැහල, එපා වෙනවා:frown::frown::frown:
මං අදුරන නංගි කෙනෙක්වත් සැහෙන upset photo එකකට tag කරලා මේ වගේ ජරා fake එකක් කරන පිම්පියෙක් , :angry::angry::angry::angry:
ඉතින් මේ වගේ profile තියෙනවා සැහෙන්න, මෙයාගේ friend List එක බලපුවම...