








දැන් නම් fb එකේ fake වැහි වැහල, එපා වෙනවා



මං අදුරන නංගි කෙනෙක්වත් සැහෙන upset photo එකකට tag කරලා මේ වගේ ජරා fake එකක් කරන පිම්පියෙක් ,




ඉතින් මේ වගේ profile තියෙනවා සැහෙන්න, මෙයාගේ friend List එක බලපුවම තේරෙනවා.
මේක කට්ටියම එකතු වෙලා report කරනවාද, උබලටත් තේරෙනවනේ මං කියන දේ


https://www.facebook.com/ruwani.madushika
