මම පුද්ගලිකව හිතන්නේ, වඩාම හොද දෙය තමයි, BTC 0.1 ක් හරි, පුළුවන් නම් ඊට වැඩි ප්‍රමාණයක් හරි අරන් දාලා. අවුරුදු 3කින්, 4කින් පස්සේ විකුණනවා නම් විකුණන එකයි.
අවුරුදු 4ක් 5ක් වෙනකොට කොහොමත් මේ තාක්ෂණයේ ඉදිරිය තීරණය වෙලා ඉවර වෙයි. 3.0 ගණයට අයත් වෙන බ්ලොක් චේන පරම්පරාවේ හුගක් ව්‍යාපෘති ඒ වෙනකොට හදලා...