cspmaxx
Reaction score
1,354

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එක මම හොරෙන් බැලුවා :rofl:
    තව කතා සෙට් එකක් තියනවා හිමිට බලපන් :P
    හපොයි අද බත්ඩෙ එක නෙ :Pවිශ් කරන්නත් බැරි උනා:sorry::rofl:
    එහෙම තමා අපි ආයේ :cool:
    නෑ බන් මේ හෙන ගහ ගහ වහිනවා :(
    එලස්ස් පස්සෙ සෙට් වෙමු බායි :)
    කියවන්න ඉන්නේ බන් වෙලාවක් නෑ :(
    වෙලාවක් හම්බුන ගමන් අනිවා කියවනවා :)
    එල මචන් එහෙනම් පස්සෙ සෙට් වෙමු ;)
    බායි තතා :cool:
    :rofl::P
    ඔව් බන් හොද එකෙක් එක්ක කතාව දාන් හිටියනම් මගේ වෝල් එකේ ලියාන කියලා උන් පාටිත් දානවා :frown::rofl:
    නෑ නෑ :P
    මටත් ඕක වෙනවා බන් :( මාත් ඔහොම කරල පොර වගේ ඉන්නවා ඉතින්
    රිප්ලයි නැතුවහම තමා වැඩේ අහු වෙන්නේ :lol:
    පොර වගේ ඉන්න ඇති රිප්ලයි කරා කියලා හිතාන :lol:
    ඒක තමා මම උබට කියන්න විදිහක් නැතුව මාව නලක් කලන්න එපා කීලා :lol:
    එලස්ස් මචන් :)
    ගුඩ් නයිට්;)
    ටටා
    යකෝ ඒක මම පේන්නෙ නැති වෙන්න දාල තියෙන්නේ :rofl:
    ඒ මොකද මොනවද හිතෙන්නේ..
  • Loading…
  • Loading…
  • Loading…