උඹලා කියන කතාවල් ඇත්ත , හිත හදන්න උත්සහා කරනවා , ඒත් ඔය කිසිම දේකින් කිසිම දෙයක් විසඳෙන්නෑ , එක්කො ප්‍රශ්ණ වලින් පැනලා යන්න වෙනවා , ඒත් ඒක මට කරන්න බෑ , මම දන්නෑ ඇයි කියලා ඒත් ඒක මට කරන්න බෑ , පුලුවන් නම් අවසානෙට කරපු ඉල්ලිම ගැන දන්න කෙනෙක් උදව්වක් කරන්න ,