kandyan Jun 10, 2014 හොඳින් ඉන්නවා බං.... දැන් ටිකක් ජීවිතේ සංකීර්ණ වෙලා තියන්නේ.... ඉස්සර ගත්ත ෆන් ඉවර වේගන එන ගතියක් දැනෙනවා.....
හොඳින් ඉන්නවා බං.... දැන් ටිකක් ජීවිතේ සංකීර්ණ වෙලා තියන්නේ.... ඉස්සර ගත්ත ෆන් ඉවර වේගන එන ගතියක් දැනෙනවා.....
hacker T Jun 9, 2014 සොදුරු ඉසව්ව අද රත්තිරියෙධි විකාශය කිරීමට බලාපොරොත්තු වෙමි ඔබ ගේ පැමිණීම අපේක්ෂා කරමි 8.00 -10.30