ඔය කතාව තියෙන්නෙ කොසොල් රජතුමා දැකපු සිහින 16 න් එකක. ඕක මචන් දැන් අපි බල්ලෙක් ගත්තොත් බල්ලෙක්ගෙ ජීවිත කාලෙ අවුරුදු 10ක් වගේනෙ. එතකොට ඌට උගේ වයස එක්ක ගත්තම අවුරුදු 2න් 3න් පැටවු හදල අවුරුදු 10න් මැරිල යනව. මිනිස්සු කියල කියන්නෙත් සත්තු ජාතියක්නෙ එක අතකට බැලුවම. මිනිස්සුත් කාලයක් යද්දි ආයෙ ඒ...