aruna1

Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    Scene eka eka paaratama neda awe. Mechchara kal lankawe kudu thibila, eka paarata ice awe neh...

    Ice walin beeanna kawuru haru nagitta wanna weyi kiyala kiyawi neh
     
    • Haha
    Reactions: IMMuhandiram

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Received thr' WhatsApp :ROFLMAO:

    Ice.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හිරු සමග අයිස් මෙවර නත්තලට...
    😂😂😂

    මුන් නිව්ස් ගහගෙන ගහගෙන යන විදිහට අයිස් නිකන් පොලොවෙන් එකපාරට මතුවෙන ජාතියක් වගේ එක්කො වැස්ස එක්ක බිමට වැටිල එකපාරට රටටම ඔච්චර ස්ටොක් එකක්.. දෙරනෙ හිරු එකෙ ලොක්කො නිව්ස් වලින් වැඩිම කාලයක් අයිස් වලට වෙන්කරල.. හචිමක් ගියත් අයිස් ගහල කියල නිව්ස් ගහනෝ
     
    • Haha
    Reactions: imhotep

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    දරුවන් බේරගන්න අන්තිම චාන්ස් එකක් පොඩි මයින දෙන්න හදන්නෙ ගුපියන්ට :)
     
    • Haha
    Reactions: imhotep

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,967
    40,835
    113
    අපේ කාලේ නම් ළමයි ඉස්කෝල ගිහින් ඉගෙනගත්තා. දැන් ඉන්න උන් තනිකරම පිස්සු කෙලින්නෙ. ඕකුන්ට පොත් පෑන් පැන්සල් ගන්න බැරි වෙන්නම ගනන් වැඩි කරපු එක හොඳයි.