මගේ බ්ලොග් එකකට DDOS ගහනවා කවුද එකෙක් , DDoS Protection තියෙන VPS ගත්තා Cloudflare දැම්මා එකකින් වත් වැඩක් උනේ නැහැ . කවුරු හරි දන්නවද මේ DDOS ගහන එකාගේ IP එක දැන ගන්න ක්‍රමයක් වත් ? Kloxo Panel එකෙන් වගේ ක්‍රමයක් තියෙනවද
ලොකු උදව්වක් පුලුවන් කෙනක් උදව් කරන්න